අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට සමගාමීව විශ්ව විද්‍යාල සිසුන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ආණ්ඩු විරෝධය සංකේත වන අයුරින් සිතුවම් කිරීමට කටයුතු කර තිබේ.
ඊට පොලීසියේ බාධා එල්ල වුවද එය නොතකා සිසුන් එම කටයුත්ත සිදුකරන ලදී.
ඒ අතර විරෝධතා පාගමනද එම ස්ථානය පසුකරමින් පාර්ලිමේන්තුව දෙසට ගමන් කළේය.
ASK