සුරාබදු දෙපාර්තමේන්තුවේ තීරණයක්!

රෂිකා හෙන්නායක අප්‍රේල් 11 කොළඹ LNW :

අප්‍රේල් මස 12, 13 සහ 14 යන දින තුනෙහි දිවයින පුරා පිහිටා ඇති සුරාසැලේ වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

බක් පසළොස්වක පෝය සහ සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබීම හේතුවෙන් එලෙස තීරණය කර ඇත.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ , එම අදාළ නීතිය කඩකරන සුරාසැල් සම්බන්ධයෙන් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...