ඉන්ෆ්ලුවෙන්සා සහ පාචන තත්ත්වයේ වැඩි වීමක්!

Date:

රෂිකා හෙන්නායක

ඉන්ෆ්ලුවෙන්සා සහ පාචන තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.

ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවේ ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ රෝග ලක්ෂණ ලෙස තද උණ සමඟ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ වමනය වැනි රෝග ලක්ෂණ හැඳින්විය හැකි බවයි. 

එබැවින් එම රෝගී තත්ත්වයන් පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පාචන රෝගී තත්ත්වයෙන් වැළැකීම සඳහා පිරිසිදු ආහාර සහ පිරිසිදු ජලය භාවිතයට ගන්නා ලෙසයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : නූතන ජීවිතයේ රිද්මය...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...