දේශපාලකයා දෙයියෙකුට අන්දා තමුන් බයියන්ට ඇඳගන්නා ජනතාව ….

Date:

නොදියුණු රටවල්වල ජනතාව දේශපාලකයා ගැන හිතන් ඉන්නෙ ඔහු ජනතාව බේරගන්න දෙව් ලොවින් බැහැපු දේව උත්තමයෙක් විදියට.

මේ රටවල් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය ලිබරල්වාදය වගේ සංකල්ප වැඩකරන්නෙ නෑ.. තාම මේ රටවල් ඇතුලේ කැරකෙන්නෙ දේවවරම්වාදය වගේ රජ දවසේ ප්‍රවාද..

දියුණු රටවල්වල දේශපාලනඥයා දේශපාලනඥයාගේ වැඩේ කරනව, ජනතාව ජනතාවගේ වැඩේ කරනව..කවුරුවත් දේසපාලනඥයගේ මූන බලාගන්නවත්, අත අතගාන්නවත් පොරකන්නෙ නෑ…

අපිට මතකයි ගෝඨා දිනපු කාලේ ගම් වල මිනිස්සු මේ වගේම ගෝඨාගේ අත අල්ලන්ට පොරකාපු හැටි.. එකම චක්‍රය තමා එකතැන කැරකෙන්නේ..

මුලින් මේ ජනතාව පාලකයා දෙයියෙක් කරනවා.. ඊළඟට පාලකයා ඒක කපලා මහලා ඇඳගන්නවා.. මේ මිනිස්සු තමා දේශපාලකයාගේ භූමිකාව අවුල් කරලා දාන්නෙ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...