ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය අභාවප්‍රාප්ත වෙයි!

Date:

රෂිකා හෙන්නායක

දිගු කාලයක සිට, දිවයින පුවත්පතේ කර්තෘ මණ්ඩලයේ සේවය කළ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ කීර්ති වර්ණකුලසූරිය අභාවප්‍රාප්තවී ඇති බව වාර්තා වේ.

ඔහු දිවයින පුවත්පතේ කලක් විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා මෙන්ම යුද පුවත් වාර්තාකරුවකු ලෙස ද කටයුතු කළේය .කීර්ති වර්ණකුලසූරිය ‛ජනදින’ පුවත්පතින් සිය පුවත්පත් කලා දිවිය ඇරැඹීය.

මියයන විට 73 වැනි වියේ පසුවූ ඒ මහතා, සතිපතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට ආරක්‍ෂක ලිපි පෙළක්ද කලක් සම්පාදනය කළේය.

විශ්‍රාම ලැබීමෙන් පසුව ඔහු තම සොහොයුරු අජිත් වර්ණකුලසූරියගේ රාගම නිවසේ ජීවත්ව සිටියදී රෝගාතුරව අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...