ඩෙංගු මර්දන සහායකයින් 671ක් ස්ථිර සේවයට!

කොළඹ LNW:කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති අනුමැතිය අනුව සුදුසුකම් සපුරා ඇති ඩෙංගු මර්දන සහයකයින් 671ක් ස්ථිර සේවයට එක් කිරීමට සෞඛ්‍ය හා ජනමධ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ පසුගිය 26 සහ 27 යන දෙදින තුළ පවත්වා ඇති අතර ඊට 660කට අධික අයදුම්කරුවන් ප්‍රමාණයක් සහභාගී වී ඇත.

ඒ අනුව අදාළ ස්ථිර පත්වීම් ලබන මසදී ලබාදීමට නියමිතයි.

රට තුළ වරින් වර මතුවන ඩෙංගු ව්‍යාප්තිය මර්දනය කිරීම සඳහා අවධානය යොමුකරමින් ඊට අදාළව ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය අරමුණු කර ගෙන තිබේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...