සජාඩ් මවුසූන් අනුර කුමාරට අපහාස නඩු පැවරීමට සැරසෙයි …

Date:

2020 – 2021 කාලසීමාව තුළ ශ්‍රී ලංකාවට සීනි ආනයනය කිරීම සම්බන්ධයෙන් තම සමාගමට එල්ල කරන අපහාසාත්මක චෝදනාවලට එරෙහිව නඩු පවරන බව පිරමිඩ් විල්මාර් සමාගම නිවේදනය කර තිබේ.

තමන් සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සියලු නීති සහ රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූලව ක්‍රියාකර ඇති අතර ආයතනික චර්යාවන්හි උසස්තම ප්‍රමිතීන්ට අනුව සදාචාරාත්මක ආකාරයෙන් නිරන්තයෙන් කටයුතු කර බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් මෑතකදී මෙම චෝදනාව යළිත් ප්‍රසිද්ධියේම එල්ල කර තිබුණු අතර පිරමිඩ් විල්මාර් (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ව්‍යාපාරික සජාඩ් මවුසූන් මහතා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...