මැතිවරණයෙන් ජනතාව අපිට කියූ දේ අපට තේරුණා – ඇමති හර්ෂණ

Date:

රෂිකා හෙන්නායක

සිදුකල යුතු වෙනස්කම් කඩිනමින් කළ යුතු බව මෙවර පළාත් පාලන ආයතන මැතිවරණ ප්‍රතිඵලය මගින් ජනතාව ආණ්ඩුවට පෙන්වා දී ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ආමත්‍යවරයා මෙහිදී කියා සිටියේ, ජනතාව ලබාදී ඇති පණිවිඩය ආණ්ඩුව වටහාගෙන ඇති බවයි.

ජාතික මැතිවරණයක ප්‍රතිඵලය සහ පළාත් පාලන ආයතන ඡන්ද විමසීමක ප්‍රතිඵලය සැසඳිය නොහැකි බව ද අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලබා දුන් සහයෝගයට ස්තූතියි: ඉරාන – ඉන්දීය විදේශ අමාත්‍යවරුන් හමුවෙයි!

රෂිකා හෙන්නායක ජූනි 28, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන විදේශ...

ගාලු පුර ක්‍රීඩා සහ සංස්කෘතික මුසුවකින් හැඩ කළ ඔලිම්පික් දින උළෙල

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික්...

ශ්‍රී ලංකාව හරාරේ යන්න නියමිතයි

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ඒකාබද්ධ ගොවි සංවිධානයෙන් රජයට ඉල්ලීමක්!

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : 2024 වසරට සාපේක්ෂව...