ලංවිම සභාපතිත් ඉල්ලා අස්වෙයි !

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති, ආචාර්ය තිලක් සියඹලාපිටිය සිය තනතුරින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යාංශය වෙත යොමුකර ඇති බව සඳහන්.

නව රජය යටතේ තිලක් සියඹලාපිටිය ලංවිම සභාපති තනතුර භාරගෙන තිබුණේ 2024 සැප්තැම්බර් 26 වනදා සිට ය.

නව රජය යටතේ රාජ්‍ය ආයතනවලට පත්කෙරුණු ප්‍රධානීන් 8 දෙනෙකු පමණ ගතවූ මාස 7 ඇතුළත විවිධ හේතු මත ඉල්ලා අස්වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් 9 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : ඇමෙරිකාවේ ෆ්ලොරිඩා...

වැසි තත්වයේ වෙනසක් – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 02) දිනයේදී දිවයිනේ බොහෝ...

අපේ ආණ්ඩුව තාම ළපටියි. මේ අවුරුදු පහ යනකොට මීට වඩා විශාල වැඩකොටසක් කරනවා – ඇමති සමන්ත

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොරොන්දු...

කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවකු මියයාම : සැරයන්වරයෙක් රිමාන්ඩ්

කොබෙයිගනේ පොලිස් ස්ථානයේ අත් අඩංගුවේ සිටි සැකකරුවකු මියයාමේ සිද්ධියට...