මහින්ද අරලියගහ මන්දිරයෙන් පිටව යයි ….

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේදී විරෝධතාකරුවන් විශාල පිරිසක් අරලියගහ මන්දිරයට කඩාවැදීමට උත්සාහ කළ අතර පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය අහසට වෙඩිතබා ද තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ කර්මාන්තශාලා 500ක් වසා දැමේ; සේවක විරෝධතා තෙවනි දිනටත් ක්‍රියාත්මකයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : බංග්ලාදේශයේ ප්‍රධානතම...

මාලිමා මන්ත්‍රී ශාන්ත පද්මකුමාර සමග ඇතිවූ බව කියූ ගැටුමේ නඩුවෙන් පොලිස් කොස්තාපල් නිදහස් !

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර...

රාජ්‍ය ව්‍යවසායන් 33ක් අවසන් කිරීමට පියවර – 51ක ලාභය රු.බිලියන 30 ඉක්මවයි!

කොළඹ LNW:රජය සතු තෝරාගත් ව්‍යවසායන් 33ක් ඈවර කිරීමේ කටයුතු...

හිටපු ජනපති රනිල්ගෙන් අමුතුම කතාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: එක්සත් ජාතික පක්ෂය (එජාප)...