මහින්ද අරලියගහ මන්දිරයෙන් පිටව යයි ….

Date:

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (10) උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

ඊයේ රාත්‍රියේදී විරෝධතාකරුවන් විශාල පිරිසක් අරලියගහ මන්දිරයට කඩාවැදීමට උත්සාහ කළ අතර පිරිස විසුරුවා හැරීම සඳහා පොලිසිය අහසට වෙඩිතබා ද තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිකී මිනාජ් ගේ අලුත්ම ට්‍රම්ප් වෙස් පෙරළිය! 

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW): ඉකුත් ඉරුදින ෆීනික්ස්...

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

ක්‍රිකට්ටුවට එහා ගිය ධාවන අභියෝගය: ළමා ජීවිත වෙනුවෙන් දිව යන රාහුල් ශර්මා

වෙඩි තැබීමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : යතුරුපැදියකින් පැමිණි නාඳුනන...

උද්ධමනයේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW : පසුගිය නොවැම්බර්...