නිළි රැජිණ මාලනි ෆොන්සේකා මහත්මියගේ දේහය චිත්‍රපටි සංස්ථාවේ සිට නිදහස් චතුරශ්‍රයට! (VIDEO)

කොළඹ LNW: අභාවප්‍රාප්ත හෙළ සිනමාවේ නිළි රැජිණ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා මහත්මියගේ දේහය අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් චිත්‍රපටි සංස්ථාවේ සිට නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන විත් තිබේ.

ඇයට අවසන් ගෞරව දැක්වීම වෙනුවෙන් එම ස්ථානයට විශාල පිරිසක් පැමිණෙමින් සිටින අතර අද පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකිරීමට නියමිතයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි 30ක මත්ද්‍රව්‍ය තොගයක් සමග අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල රුපියල් කෝටි 30කට අධික වටිනාකමින් යුත්...

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...