එජාප – සමඟි එකතුව ගැන රවී දැඩි තින්දුවක – බාධාව භුතයෝ දෙන්න නම් ඒගැනත් නිශ්චිත තීන්දුවක් ගැනීමට සූදානම්! (VIDEO)

Date:

කොළඹ LNW:තමන්ට තනතුරු අහිමි වුවද එක්සත් ජාතික පක්ෂය හා සමඟි ජන බලවේගය එක් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි.

එම ඒකාබද්ධ කිරීමට බාධාව එක්සත් ජාතික පක්ෂය තුළ සිටින භුතයන් දෙදෙනා නම් ඔවුන් දෙදෙනා පිළිබඳව තීන්දුවක් ගැනීමට සිදුවන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

කෙසේ හෝ එකට වැඩකළ හැකි පසුබිම සකස් කළ යුතුවන අතර රනිල් වික්‍රමසිංහ මහතා භුතයන් දෙදෙනාගේ ප්‍රාණ ඇපයේ සිටිය යුතු නැති බව රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම සසර තේරුම් ගත්තවුන් නිසි කඨින ...

“තෙවැනි ඇසට සුවය” අක්ෂි සායනය : ජනමාධ්‍යවේදීන් සඳහාමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01 , කොළඹ LNW: ජනමාධ්‍යවේදීන් සඳහාම වෙන්...

කැනඩා අගමැති මාර්ක් කාර්නි ට්‍රම්ප්ගෙන් පෞද්ගලිකව සමාව අයදී

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 01: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඔන්ටාරියෝ අගමැති...

ඔක්තෝබර් මාසයේ කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ ධන අගයක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW : ඔක්තෝබර් මාසයේ CCPI...