සියලු දේශිය ක්‍රිකට් සූරතාවලි කල් යයි!

Date:

නිශ්මං රණසිංහ මැයි 31, කොළඹ LNW:

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලුම දේශීය තරඟාවලි දින නියමයක් නැතිව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරඟාවලි කමිටුව තීරණය කර ඇත.බලපෑමට ලක් වූ තරඟාවලි අතරට:මේජර් ක්ලබ් විස්සයි20 තරඟාවලියටියර් ‘බී’ විස්සයි20 තරඟාවලියආණ්ඩුකාර කුසලානයමෙම තරගාවලි පැවත්වෙන දිනයන් සහිතව සංශෝධිත කාලසටහන් නියමිත වේලාවට ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දන්වා සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...