මහින්ද පතිරණ මේ කියන්නේ මොන තුවාලයක් ගැනද ? මොන කැරැල්ලක් ගැනද ??

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ න්‍යායාචාර්යවරයෙකු සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපතිවරයා ද වන මහින්ද පතිරණ මහතා ඊයේ (16) දිනයේදී අමුතුම ෆේස්බුක් සටහනක් පළ කර තිබේ.

ඔහු මෙයින් කියන්නට උත්සාහ කරන්නෙ කවර ආකාරයේ කුමන්ත්‍රණයක් ගැනදැයි පැහැදිලි නැත.

මැයි 14 වෙනිදා තුවාලය පෑරීමට නියමිතව තිබුණේ කවර ආකාරයෙන්ද ? මැයි 09 වෙනිදා එය පෑරී යෑමෙන් ව්‍යර්ථ වුණා යැයි කියන කැරැල්ල කාගේද ?

මෙය සරල කතාවක් නොවන්නටත් ඉඩ තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...

බිඳී ගිය රට නැවත හුස්ම ගනී: ප්‍රතිසංස්කරණය ජාතික අභියෝගයක් බවට

උස් පහත් භේදයකින් තොරව කුඩා වැඩිහිටි සියල්ලන්ටම සෑම දේම...