ඩීසල් ප්‍රශ්නය නම් අද හෙටම විසඳෙයි – පෙට්‍රල් ආවොත් අපි බෙදනවා! (VIDEO)

Date:

ඉන්ධන පිරවුම්හල් තුළ තිබෙන ඩීසල් තදබදය අද හෙට අවසන් වනු ඇති නමුත් පෙට්‍රල් බෙදා හැරීම සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තත්ත්වයක් නොමැති හෙයින් ඉන්ධන පිරවුම්හල් තුළ නිකරුණේ කාලය ගත කිරීමෙන් පලක් නැති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.

ඊයේ පෙට්‍රල් නැව ගොඩබෑමක් සිදුවුණාද නැද්ද යන්න පිළිබඳ දැනුවත් වීමක් නැති හෙයින් පෙට්‍රල් බෙදා හැරීමේ හැකියාව ගැන නොදන්නා බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ අවස්ථාව වන විට සිදුවන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පෙට්‍රල් බෙදාහැරීම බවද සිල්වා මහතා කියා සිටියි.

පෙට්‍රල් ගොඩ බෑමේ කටයුතු අවසන් වූ වහාම අවශ්‍ය ඕනෑම මොහොතක එම බෙදා හැරීමේ කටයුතු සිදුකිරීමට සූදානම් බවද ඔහු සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...