රට ගොඩගන්න පුලුවන් එකම කෙනා රනිල් – රවී කරුණානායකගෙන් සහතිකයක්

Date:

පවතින ආර්ථික අර්බුදය විසඳුම් ලබා දී රට යළිත් ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඔහුට ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා සුදුසුකම් සහ හැකියාව තිබෙන බවයි කරුණානායක මහතා සඳහන් කරන්නේ.

පරිණත දේශපාලන නායකයෙකු වන රනිල් වික්‍රමසිංහ මහතාට ආර්ථික අර්බුදය ජයගත හැකි බවත්, ඒ සඳහා ලෝකයේ බොහෝ රටවලින් සහාය ලබාදෙනු ඇති බවත් රවී කරුණානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී මාධ්‍යවේදීන් සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...