අමාත්‍යංශවලට අයත් ආයතන ගැසට් කරයි – ටෙලිකොම්, BOI ඇතුළු ආයතන 42 ක් ජනාධිපති යටතට

Date:

දැනට ක්‍රියාත්මක අමාත්‍යංශය සඳහා අයත් රාජ්‍ය ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

අමාත්‍යංශය 23 කට අයත් ආයතන ප්‍රකාශයට පත්කර ඇති අතර ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ කිසිදු අමාත්‍යංශයක් යටතට පත්කර නොමැති සියලු ආයතන ජනාධිපතිවරයා යටතට පත්වන බවයි.

මෙම ගැසට් නිවේදනයට අනුව ආයතන 42 ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමතිවරයා ලෙස කටයුතු කරන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය, ආයෝජන මණ්ඩලය, කොළඹ වරාය නගර ආර්ථික කොමිසම ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වේ. විදුලි සංදේශ නියාමන කොමිසම, ප්‍රමිති ආයතනය ඇතුළු ආයතන 42 ක් ජනාධිපතිවරයාගේ පාලනය යටතේ ක්‍රියාත්මක වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

විරෝධය අසුන් ගත් පෙළපාළිය: ඉන්දියාවේ ජනරජ දිනය සැමරීමට පාකිස්තානය පැමිණි කතාව

සටන් විරාමය අතරතුර සිරියාවේ අයින් අල්-අරාබ් වෙත එක්සත් ජාතීන්ගේ ආධාර රථ පෙළක් ළඟා වෙයි!

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියානු රජයේ...

ප්‍රශ්නගත ගල් අඟුරු ටෙන්ඩරය: දෛනික පාඩුව මිලියන 75ක්. ජම්පර් කතාවත් එළියට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ටෙන්ඩරය හේතුවෙන්...

විශේෂ ආර්ථික කලාපයක් ලෙස පෝර්ට් සිටි සංකල්පය සැබෑවක් කළ Bay One Residences!

රෂිකා හෙන්නායක ජනවාරි 26, කොළඹ LNW : කොළඹ පෝර්ට් සිටි...