*
Sunday, January 19, 2025
spot_img

Latest Posts

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට පියවර

ගංවතුර තත්ත්වයන් පිඩාවට පත් ජනතාවට සහන සැලසීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබෙනවා.

එ අනුව මුලික සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා දිස්ත්‍රික් ලේකම්වරුන් අතර සිදු වුනා.

කලුතර, ගම්පහ, ගාල්ල, රත්නපුර යන දිස්ත්‍රික් ලේකම් වරු සමග පැවති එම සාකච්ඡා දි අග්‍රාමාත්‍ය ලේකම්වරයා සදහන් කර ඇත්තෙ ගංවතුරින් අපදා වලට පත් ජනතාව ට සහන ලබාදීමට මහා භාණ්ඩාගාර මෙහයුම් දෙපාර්තමේන්තුවේ මුදල් වෙන් කර ඇති බවයි .

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයට ද උපදෙස් දි ඇත්තේ දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා සහන මුදල් ලබා දිමට පියවරගන්නා ලෙසයි

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan