අද මධ්‍යම රාත්‍රියේ සිට තවත් බද්දක් ඉහළට !

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි සංදේශ බද්ද ඉහළ නංවන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මෙතෙක් 11.25% ක්ව පැවති එම බද්ද 15% දක්වා ඉහළ නැංවෙනු ඇති.

මේ හේතුවෙන් දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ යනු ඇති අතර අන්තර්ජාල සේවා ගාස්තු සඳහා විදුලි සංදේශ බද්ද බල නොපාන බව සඳහන්.

කෙසේවෙතත් පසුගිය 01 වනදා සිට වැට් බද්ද ඉහළ නංවා ඇති පසුබිමක අන්තර්ජාල සේවා ගාස්තු ද 4%කින් ඉහළ යනු ඇත.

මෙම බදු ඉහළ නැංවීම් දෙකම සමග දුරකථන ඇමතුම් ගාස්තු 8%කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘සිංහල සිනමාවේ අසහාය රංගන පෞර්ශය’ ජෝ අබේවික්‍රම මතකාවර්ජන

සටහන: සශිකලා මධුෂාණී සිංහල සිනමාවේ එදා මේදා තුළ බිහි වූ...

(BREAKING)2019 පාස්කු ඉරිදා ප්‍රහාර නඩුව: 15ක් වැරදිකරුවන් වෙයි, 9 දෙනෙකු නිදහස්!

රෂිකා හෙන්නායක 2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට කුමන්ත්‍රණය කිරීම...

අභියාචනාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු පත් කිරීමට ජනාධිපති නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට!

කොළඹ LNW:මහාධිකරණ විනිසුරුවරුන් වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න...

ජේ.ආර් පවා වරද්ද ගත්ත තැන – දැලි පිහියෙන් කිරි කන්න වුණොත්?

කොළඹ LNW:නීතිය,යුක්තිය සහ දේශපාලනය යනු කිසිලෙසකින්වත් විච්ජේදනය කළ හැකි...