මන්ත්‍රී සුමන්දිරන්ගේ ආරක්ෂක සෙබළෙක් වෙඩි තියාගනී …

Date:

දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි සෙබළෙකු සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වේ.

වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාගේ නිවසේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි යුද හමුදා සෙබළෙකු අද උදෑසන මෙසේ සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩිතබාගෙන සියදිවි හානිකර ගෙන ඇති බව සඳහන්.

මියගිය සෙබළා වලපනේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙකු වන අතර ඔහුගේ සියදිවි නසාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව අද

සටහන - රුවන් නෙළුගොල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාට සහ...

වැසි තත්වයේ වෙනසක් – අද (14) කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල හෙට (ජනවාරි 15) දින සිට දිවයිනේ...

ලෝකෙටම 25 යි. ඩඩ්ලි සිරිසේන ලංකාවේ මිල අධිකම කාර් එක ගෙදර ගෙනෙයි !

අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති, කෝටිපති ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා...

ගල් අඟුරු ටෙන්ඩරයේ වංචාවක් වෙලා තිබෙන බව පැහැදිලියි. වහාම විමර්ශනයක් ඕනෑ – පුබුදු සාක්ෂි පෙන්වයි

සටහන - රුවන් නෙළුගොල්ල නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු...