“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW :

අනුර හෑගොඩයන් විසින් රචිත “හිමකැටි ආදරය” සමඟ ගෙවූ රසවත් හැන්දෑව අගෝස්තු 16 වෙනිදා සවස 2.45 සිට 5.30 දක්වා Rodind Valley High School , Aldeton Hill, Loughton IG10 3JA හිදී අති සාර්ථක අයුරින් නිමාවට පත්විය.

‘හිමිකැටි ආදරය’ කෙටිකතා සංග්‍රහය සහ ගීත එළිදැක්වීමට ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමාගේ පණිවිඩය රැගෙන පැමිණි නියෝජ්‍ය මහ කොමසාරිස් තුමිය මනෝරි මල්ලිකාරච්චි මහත්මිය සහ මහා සංඝරත්නය ඇතුලු රසික රසිකාවියන් ගෙන් පිරීගිය සන්ද්‍යාවක් එළෙස සුන්දරව නිමා විය.


එහිදී, මහාචාර්ය සරත් විජේසූරිය, කලා කීර්ති නිශ්ශංක දිදදෙණිය සහ සංගීතාන්ත්‍රික නදීක ගුරුගේ දේශන පැවැත්වූහ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...