ජොනිගේ රීට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිගෙන් ඉල්ලීමක්!

Date:

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්නැයි නීතිපතිවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොළ යන මහත්වරු ඉදිරියේදී අද (09) එම පෙත්සම සලකා බැලුවේ.

එම අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෲ මහතා කියාසිටියේ ඇමතිවරයා අත්අඩංගුවට ගන්න ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර තිබෙන හෙයින් එම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිල් පාටින් සැරසී ලේ බැම්මේ හයිය පෙන්වූ shakira සහ ඇයගේ පුතුන් දෙදෙනා වේදිකාව හොල්ලයි!

සටහන – පුලී දෙසැම්බර් 12, කොළඹ (LNW): ආජන්ටිනාවේ ගුස්ටාවෝ සෙරාටිට...

ආපදා තත්ත්වය ගැන දැනගෙන හිටියද? සමඟිය තොරතුරු පනතින් විස්තර ඉල්ලයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: කාලගුණ අනාවැකි අනුව සිදුවිය හැකි හදිසි...

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 12 , කොළඹ LNW : සැකපිට...

ආපදා සහන වෙනුවෙන් UN වෙතින් මානුෂිය ප්‍රමුඛතා සැලැස්මක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුවෙන් ව්‍යසනයට පත් ශ්‍රී ලංකාවේ ජන...