අමරකීර්ති ඝාතනය විමර්ශනයට SJB ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉල්ලයි!

Date:

පසුගිය මැයි 09 වැනිදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර සාමකාමී විරෝධතාවන්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු රට තුළ ඇති වූ කලහකාරී සිදුවීම අතර නිට්ටඹුව ප්‍රදේශයේදී අමරකීර්ති අතුකෝරළ මහතා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනයට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස සමඟි ජන බලවේගය ඉල්ලා සිටියි.

අද (10) පාර්ලිමේන්තුවේදී අමරකීර්ති අතුකෝරළ මහතා සම්බන්ධ ශෝක ප්‍රකාශ යෝජනාව විවාදයට ගැනුණු අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල මහතායි ඒ බව සඳහන් කළේ.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කිරීමෙන් එම විමර්ශන කඩිනම් කිරීමට හැකි වනු ඇති බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බෝරා ප්‍රජාවේ නායක සහ ජනපති අතර හමුවක්

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන්...

ලෝක බලවතා ලෙස ක්‍රියා කිරීම ආරම්භ කරන ලෙස ප්‍රංශ ජනාධ්පතිවරයා යුරෝපයෙන් ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

රජයේ ඉහළ ආයතනවල මුල් බැසගත් ලොක්කන්ට වෙන්න යනදේ..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : අද (10) පැවැති...

ශ්‍රී ලංකාව සහ UAE, ක්‍රීඩාව ගැන අවබෝධතා ගිවිසුමකට එකඟ වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: ඩුබායි හි පැවැති 2026...