ලිට්‍රෝ ගෑස් සභාපති ඉල්ලා අස්වෙයි

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති, ඉංජිනේරු විජිත හේරත් මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ අනුව අද (10) දිනයේදී ඒ මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගමේ ද සභාපතිවරයා වන විජිත හේරත් මහතා ලිට්‍රෝ සභාපති ධුරයට පත්වුණේ පසුගිය අප්‍රේල් 21 වනදා ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...