අකල් වෘධ තරුණයා ; KK

අකල් වෘධ තරුණයා උපන් දා හැන්දෑවෙ කාන්සියෙ
බලන් වැඩ සිටින හැටි දරණ ලා දුම හෙළා හාන්සියෙ

හැට දෙකයි තමයි
වැඩ හැට හුටාමාරකට සමයි
සිහින වුව බමයි
අපි හැමදාම උඹ ළඟදි ළමයි.

සුබෝපන්දාවක් මචං!

~ මංජුල වෙඩිවර්ධන
2025.09.04