ජපානයේ වැඩිහිටි ජනගහනය 29.4%කින් ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි

සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජපානයේ වයස අවුරුදු 65 සහ ඊට වැඩි ජනගහනය වාර්තාගත ලෙස 29.4%කින් ඉහල ගොස් තිබේ.

ජපානයේ අභ්‍යන්තර කටයුතු සහ සන්නිවේදන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති වැඩිහිටියන් සංඛ්‍යාව මිලියන 36.19 ක් වන අතර එම වැඩිහිටි ජනගහනයට පිරිමින් මිලියන 15.68 ක් සහ කාන්තාවන් මිලියන 20.51 ක් ඇතුලත් වේ.

මෙයින් මිලියන 9.3 ක් දැනටමත් සේවය කරමින් සිටින අතර ජාතික ජනගහන හා සමාජ ආරක්ෂණ පර්යේෂණ ආයතනය ඇස්තමේන්තු කරන්නේ 2040 වන විට වැඩිහිටි ජනගහනය මිලියන 39.28 දක්වා ළඟා වනු ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...