ඉන්ධන ඉල්ලා විරෝධතා : දෙල්කඳ හන්දිය සහ යූනියන් පෙදෙස අවහිර වෙයි

0
464

ඉන්ධන ඉල්ලා කරන විරෝධතාවක් හේතුවෙන් හයිලෙවල් මාර්ගය නුගේගොඩ, දෙල්කඳ හන්දියෙන් අවහිර වී ඇති බව වාර්තා වේ.

ප්‍රදේශවාසීන් මෙසේ මාර්ගය අවහිර කරමින් ගෙනයන විරෝධතාව නිසා දැඩි වාහන තදබදයක් හටගෙන ඇති බව සඳහන්.

එමෙන්ම යූනියන් පෙදෙසෙන් කොම්පඤ්ඤ වීදිය දෙසට යන මාර්ගය අවහිර කරමින් ද මෙවැනිම විරෝධතාවක් පැවැත්වෙන බව වාර්තා විය.

RN