එක්ස්ප්‍රස් පර්ල් නැව් සමාගම ඩොලර් බිලියනයක වන්දිය ගෙවීම ප්‍රතික්ෂේප කරයි !

Date:

2021 දී මෙරට දරුණුතම පාරිසරික ව්‍යසනයට හේතු වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමේ සිද්ධියෙන් ඇතිවූ පාරිසරික මෙන්ම ආර්ථික හානිය වෙනුවෙන් නියම කළ අමෙරිකානු ඩොලර් බිලියන 1ක වන්දිය ගෙවීම අදාළ නෞකාව හිමි X-Press Feeders නෞකා සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

එම සමාගමේ ප්‍ර්ධාන විධායක නිලධාරී Shmuel Yoskovitz මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ මෙම වන්දි මුදල ගෙවීම ගෝලීය නාවික කර්මාන්තයට පුළුල් බලපෑම් ඇති කරනු ඇති අතර එය අනතුරුදායක පූර්වාදර්ශයක් වියහැකි බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අදාළ නෞකා සමාගමට මෙම වන්දිය ගෙවන ලෙස නියෝග කර තිබුණේ පසුගිය ජුලි 24 වනදා ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ADB වෙත නව මුහුණක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, කොළඹ LNW : ආසියානු සංවර්ධන බැංකුව...

ධර්ම ශ්‍රී කාරියවසම්ට එරෙහිව ඇමති නලින්ද නඩු පවරයි!

කොළඹ LNW:යූ ටියුබ් අන්තර්ගත නිර්මාණකරුවෙක් වෙන ධර්ම ශ්‍රී කාරියවසම්ට...

ලොව විශාලතම සමාජ මාධ්‍ය සමාගම් විසින් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීම ගැන ඇමරිකාවේ දැඩි අවධානයට..

රෂිකා හෙන්නායක පෙබරවාරි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පුවත මෙතනින් නරඹන්න.. https://youtu.be/QAOSzQFUoQg අමෙරිකානු...