මේ වසරේ ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉපැයූ ලාභය මෙන්න..

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25 කොළඹ LNW :

2025 වසරේ මුල් මාස 08 දී ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව රුපියල් මිලියන විසිදෙදහස් එකසිය තිහක ලාභයක් උපයා ඇති අතර එයින් රුපියල් කෝටි 500 ක් රජයට ලබාදී ඇති බවත් එම සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව හික්කඩුවේ අයවැය දෙවැනි වරටත් පරදී !

ජාතික ජන බලවේගයට බලය හිමි හික්කඩුව නගර සභාවේ 2026...

එක්සත් ජාතීන්ගේ සාමසාදක හමුදාවේ සේවය කරන ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් ඒකකය කළ වික්‍රමාන්විතය!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : මධ්‍යම අප්‍රිකානු ජනරජයේ...

ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ ගැන ඇමති නලින්දගේ අවධානය !

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : ඖෂධවල ප්‍රමිති තත්ත්ව...

අධිකරණ නියෝග මත ළමුන් ප්‍රවාහනයේදී විධිමත් වැඩපිළිවෙලක්!

කොළඹ LNW:ඉදිරි වසර තුළ රටේ ආර්ථික දර්ශක වලට සමගාමීව...