R. ප්‍රේමදාස 98 වැනි ජන්ම දින සමරුව වෙනුවෙන් “චන්දවිමල නාහිමි සමරු මහා සෑය” සසුනට පූජා කෙරේ

Date:

ශ්‍රී සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ මෙහෙවරක් කළ ජනසම්මතවාදී ජනපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 98 වන ජන්ම දිනය ඊයේ (23) යෙදී තිබුණ අතර “සසුනට අරුණ වැවයි දාගැබයි – ගමයි පන්සලයි” වැඩසටහන යටතේ ඉදිකෙරෙන 11 වැනි චෛත්‍යය ලෙස ගාල්ල, හිනිදුම, නාගොඩ මූලන ශ්‍රී ආනන්දාරාම විහාරස්ථානයේ ඉදිකරන ලද “චන්දවිමල නාහිමි සමරු මහා සෑරාජයාණන්” වහන්සේ සසුනට පූජා කිරීම සිදුවිය. එම අවස්ථාවට පූජ්‍ය පාද ගරුතර මහා සංඝරත්නය, මහජන නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් රාජධානියේ තීරු බදු සහනය: ඩොලර් බිලියන පනහකට එහා ගිය වෙළඳපොළකට රිංගා ගැනීම!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි...

මන්ත්‍රී වරප්‍රසාදවලට මුවා වෙමින් ටෙන්ඩර් නොකළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ගැන මුජිබර් කී කතාව බොරුවක් !

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගිය...

ලංකාවේ උපන් තාරකා විද්‍යාඥයෙකු කැල්ටෙක් හී ඉතිහාසගත නායකත්වයට

ඕවින්දි විෂ්මිකා ජනවාරි 09, කොළඹ (LNW): කැල්ටෙක් හි සභාපති ලෙස...