අත්අඩංගුවේ පසුවන ඉෂාරා සෙව්වන්දි ට දින 90ක රැදවුම් නියෝග!

Date:

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 19, කොළඹ LNW :

ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි, දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබෙන බව සඳහන් වේ.

ආරක්ෂක අමාත්‍යංශය විසින්, පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව එම අවසරය ලබා දී ඇත.

මේ අතර ඉෂාරා සෙව්වන්දි භාවිත කළ ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී සොයා ගනු ලැබූ බවද වාර්තා වේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඇයගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුව බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 බදු අදායම් ඉලක්කය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2026 වසරේ රජයේ බදු ආදායම් ඉලක්කය රු....

වයසට අභියෝග කරන හොලිවුඩයේ ජීවමාන පුරාවෘත්තයන්!

සටහන – පුලී ජනවාරි 19, කොළඹ (LNW):ලෝකයේ කීර්තියට පාත්‍ර වූ...

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතාට අවසන් ගෞරවය දැක්වීමට විපක්ෂ නායකවරයා එක්වෙයි

නන්දන ගුණතිලක මහතාගේ හදිසි වියෝව හා අභාවය සම්බන්ධයෙන් තමා...

වැලිකඩ බන්ධනගාරයෙන් හමුවූ ජංගම දුරකතන CIDට!

රෂිකා හෙන්නායක ජනවාරි 19 ,කොළඹ LNW : බන්ධනාගාර බුද්ධි අංශය...