අපි බලහත්කාරයෙන් අනුන්ගෙ ගිණුම්වල තියන ඩොලර් ගන්නෙ නෑ – මහ බැංකු අධිපති

0
371

ශ්‍රී ලාංකිකයන් සතු බැංකු ගිණුම්වල තිබෙන ඩොලර් ඇතුළු විදේශ මුදල් බලහත්කාරී ලෙස රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා කිසිදු නියෝගයක් නිකුත් කර නොමැති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව කියා සිටී.

විදෙස් මුදල් ඒකක ‌අදාල ගිණුම් හිමියන්ගේ දැනුවත්භාවයක් නොමැතිව රුපියල්වලට පරිවර්තනය කරන බවට පැතිරෙන කටකතා සම්පූර්ණයෙන් අසත්‍ය බවද කබ්රාල් මහතා සඳහන් කරයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here