නියෝග නොතකා මිරිහානේ යළිත් කිරිපිටි පෝලිම්

Date:

මිරිහාන ජුබිලි කණුව ප්‍රදේශයේ දේශීය කිරිපිටි අලෙවිසැල ඉදිරිපිට යළිත් කිරිපිටි පෝලිම් ඇතිව තිබේ. ඒ, පොලීසිය විසින් ලබාදුන් නියෝගද නොතකායි.

මීට පෙර මිරිහාන පොලීසිය අදාල අලෙවිසැලේ හිමිකරුවාට දැනුම් දී තිබුණේ පෝලිම් වෙනුවට අංක ක්‍රමය හෝ වෙනත් සුදුසුක ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන ලෙසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම දැනුම් දීම සිදුකර තිබිණි.

කෙ‌සේ නමුත් වෙළඳපොලේ පවතින දැවැන්ත කිරිපිටි හිගය හේතුවෙන් පොලිස් නියෝගද නොතකා ජනතාව යළිත් පෝලිම්වල සිටිමින් කිරිපිටි මිලදී ගැනීමට උත්සාහ කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාව ගැන හොයන්න තේරීම් කමිටුවක් පත් කරන්න – නාමල්

කොළඹ LNW:මෙම ව්‍යසනයේදී මහජනතාව මුහුණ දුන් දුෂ්කරතා ඇතිවූයේ රජය...

වයස අවුරුදු 16 ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කළ ලොව ප්‍රථම රට බවට ඕස්ට්‍රේලියාව පත්වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මේ වනවිට ,...

අද දවස වන විට ආපදාවන්හි නවතම තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පැවති අහයපත් කාලගුණික තත්ත්වය මත සිදුවූ ආපදා...

ආපදා නිසා නොනැවතුනු මත්ද්‍රව්‍ය මෙහෙයුම: ගතවූ සතියේ මත්කුඩු 70kg ක් අත්අඩංගුවට

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : සුළි කුණාටුව...