තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා

තාක්ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ජයන්ත ද සිල්වා මහතා පත්කර තිබෙනවා.

අද පෙරවරුවේ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජයන්ත ද සිල්වා මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිය පත්වීම් ලිපිය බාරගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළ ජයන්ත ද සිල්වා මහතා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30 කට වඩා වැඩි පළපුරුද්දක් සහිත නිළධාරියෙකි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා සැලසීමේ ක්‍රමවේදයේ වෙනසක්!

කොළඹ LNW:එළැඹෙන 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෝටර්...

යුක්‍රේන යුද්ධයේ ඉදිරි අනාගතය…

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ්...

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ලෝකය සොලවාලූ Cameron Bancroftගේ හෙළිදරව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: ක්‍රීඩා ලෝකයේ පක්ෂපාතීත්වය, ස්වයං-ආරක්ෂාව...

කෘත්‍රිම බුද්ධියෙන් තිරසාර අනාගතයකට පාර කපන NSBM හි ‘ICACT 2026’ ජාත්‍යන්තර සමුළුව ඇරඹේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 19, කොළඹ LNW: තිරසාර අනාගතයක් වෙනුවෙන් උසස්...