*
Tuesday, May 13, 2025
spot_img

Latest Posts

කොවිඩ් නිසා ධනන්ජයට, වැන්ඩසේට, අසිතට දෙවැනි තරගය අහිමි වෙයි

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම්කර සිටින සංචිතයේ ධනන්ජය ද සිල්වාට, අසිත ප්‍රනාන්දුට සහ ජෙෆ්රි වැන්ඩසේටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ නිසා ඔවුන් තිදෙනාටම අනිද්දා ආරම්භ වන දෙවැනි ටෙස්ට් තරගය අහිමි වේ.

පළමු ටෙස්ට් තරගය අතරතුර ඇන්ජලෝ මැතිව්ස්ට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර කෙසේ නමුත් මේ වනවිට ඔහු සිය නිරෝධායන කාලසීමාව අවසන් කර තිබෙනවා. ඔහු බොහෝදුරට දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරනු ඇත.

සංචිතයේ සිටින ප්‍රවීන් ජයවික්‍රමද මේ වනවිට නිරෝධායනය වෙමින් සිටී.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan