මාලිමාවට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි !

Date:

ජාතික ජන බලවේගයට බලය හිමි දොඩංගොඩ ප්‍රාදේශීය සභාවේ මංගල අයවැය ද පරාජයට පත්ව තිබේ.

එම අයවැය පළමුවර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්විණි.

එහිදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 12 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබුණු අතර විපක්ෂයේ මන්ත්‍රීවරුන් 13 දෙනා ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි.

ජාජබට බලය හිමි පළාත් පාලන ආයතන කිහිපයකම අයවැය පරාජයට පත්වුණු බවට පුවත් පසුගිය දිනවල වාර්තා වී තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...

සෞඛ්‍ය සම්පන්න යැයි ඔබ සිතන ඔබේ ආහාර වේලෙහි සැඟවුණු වැරදි 4ක්…

රෂිකා හෙන්නායක ජනවාරි 14, කොළඹ LNW : බොහෝ නිවාසවල සකස්...

ජොන්ස්ටන්ට අදත් ඇප නෑ!

කොළඹ LNW:හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පුතුන් දෙදෙනා ඇතුළු...