රසිඳු අංක එකේ ක්‍රීඩකයාට ඉහළින්ම අභියෝගයක් වෙයි

Date:

නිශ්මං රණසිංහ නොවැම්බර් 13, කොළඹ LNW:

BNI Indonesia International Challenge I 2025 තරගාවලිය වෙනුවෙන් අංක එකට ශ්‍රේණිගතව සිටින ඉන්දුනීසියාවේ ප්‍රරදිස්කා බගාස් ෂුවිජිවෝ සමඟ අවසන් 16 දෙනාගේ තරග වටයේදී ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ රසිඳු හෙන්දහේවාට, පැයකුත් විනාඩි පහක කාලයක් විශාල සටන් දීමෙන් අනතුරුව වට 2-1 ක් ලෙස පරාජය භාර ගන්නට සිඳු විය.එහිදී ෂුවිජිවෝ එම තරගය ජය ගත්තේ ලකුණු 16 – 21, 21 – 5 සහ 21 – 12 ක් ලෙසය.


තරගාවලියට ඉදිරිපත්ව සිටින ක්‍රීඩකයින් 64 දෙනා අතරේ ලෝක ශ්‍රේණිගත කිරීම් හි 60 වන තැන සිටින සුවිජිවෝ මෙම තරගාවලියේ පළමු වැන්නාට ශ්‍රේණිගතව සිටින අතර ලොව 214 වැන්නාව සිටින රසිඳු මෙහිදී අනපේක්ෂිත තරගයක නිරත වෙමින් තමන්ට වඩා බොහෝ ඉහළින් සිටින ක්‍රීඩකයාට එරෙහිව කළ සටන අති විශාලය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...