රටේ සාමය පවත්වාගෙන යාමට සහාය වන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගෙන් ඉල්ලීමක්

රටේ සාමය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂක අංශ සහ පොලීසියට සහාය වන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සියළු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ මහතා මේ බව සඳහන් කළේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

MIAP