අද (30) දිනයේදී දුම්රිය ධාවනය සිදුකෙරෙන්නේ මෙහෙමයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 30, කොළඹ LNW :

අද (30) දිනයේදී දුම්රිය ධාවනය සිදු කරන ආකාරය පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුව මගින් නිවේදනයක් කර තිබේ.


ඒ අනුව අද දිනයේ ධාවනය වන දුම්රිය කාලසටහන

මුහුදුබඩ දුම්රිය මාර්ගය

  1. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.05.30 – මන්දගාමී
  2. ගාල්ල- මරදාන දක්වා පෙ.ව.06.00 -මන්දගාමී
  3. අළුත්ගම – මරදාන දක්වා පෙ.ව.06.30 – මන්දගාමී
  4. පානදුර -මරදාන දක්වා පෙ.ව.07.00 – මන්දගාමී
  5. දකුණු කළුතර – මරදාන දක්වා පෙ.ව.10.30 – මන්දගාමී
  6. අළුත්ගම – මරදාන දක්වා ප.ව.01.50 – මන්දගාමී
  7. බෙලිඅත්ත – මරදාන දක්වා ප.ව.03.15- සීඝ්‍රගාමී
    ( මොරටුව,ගල්කිස්ස,දෙහිවල දුම්රිය ස්ථාන වල නතර කරනු ලැබේ.)
  8. දකුණු කළුතර – මරදාන දක්වා ප.ව.03.30 – මන්දගාමී
  9. මරදාන – පානදුර දක්වා පෙ.ව.05.50 – මන්දගාමී
  10. මරදාන – බෙලිඅත්ත දක්වා පෙ.ව.06.10 – සීඝ්‍රගාමී
    (දෙහිවල,ගල්කිස්ස,මොරටුව දුම්රිය ස්ථාන වලද නතර කරනු ලැබේ.)
  11. මරදාන – දකුණු කළුතර දක්වා පෙ.ව.08.35 – මන්දගාමී
  12. මරදාන – අළුත්ගම දක්වා පෙ.ව.11.10 – මන්දගාමී
  13. මරදාන – දකුණු කළුතර දක්වා ප.ව.01.30 – මන්දගාමී

පුත්තලම දුම්රිය මාර්ගය

  1. කොළඹ කොටුව – මීගමුව දක්වා පෙ.ව.06.00 – මන්දගාමී
  2. කොළඹ කොටුව – මීගමුව දක්වා පෙ.ව.09.35 – මන්දගාමී
  3. කොළඹ කොටුව – මීගමුව දක්වා ප.ව.02.35 – මන්දගාමී
  4. මීගමුව – කොළඹ කොටුව දක්වා පෙ.ව.07.35 – මන්දගාමී
  5. මීගමුව – කොළඹ කොටුව දක්වා ප.ව.05.10 – මන්දගාමී

කැලණිවැලි දුම්රිය මාර්ගය

  1. පාදුක්ක – කොළඹ කොටුව දක්වා පෙ.ව.07.30 – මන්දගාමී

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...