පුවත්දේශපාලන පුවත් ජනාධිපති ධුරයට ඉදිරිපත් වෙනවා – විපක්ෂ නායක සජිත් July 16, 2022 0 686 FacebookTwitterPinterestWhatsApp නව ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීමට තමන් ඉදිරිපත් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. RN