උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ උසස් වූ මනුස්සකම!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03.කොළඹ LNW :

රට පත්ව ඇති ආපදා තත්ත්වය හේතුවෙන් රට තුළට දස දෙසින් ආධාර සහ සහන කණ්ඩායම් පැමිණෙමින් තිබෙන මොහොතක අපගේ ආරක්ෂක අංශද තම උපරිම ශක්තිය යොදා තිබෙන්නේ සුළි කුණාටුව සමඟ රටේ අසරණ වු සුවහසක් ජනතාව දිවා රෑ නොබලා එයින් මුදවා ගැනීමටයි.

ඒ අතරේ පොලිස් රාජකාරියේ නිරතව සිටින තවත් උප පොලිස් පරීක්ෂකවරයකුගේ යහපත් කටයුත්තක් පිළිබඳ වාර්තාවේ.

ඒ තම මාසික වැටුපෙන් දින පහක වැටුප් ප්‍රමාණයක් ආපදාවෙන් අසරණ වූ ජනතාවට ලබාදීමට එම උප පිරිස් පරීක්ෂකවරයකවරයා තීරණය කර තිබීමයි.

මෙවැනි මහත්මා ගති ඇති රාජ්‍ය නිලධාරින් සැබවින්ම අගය කළ යුතු නොවේද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් හදිසියේ රජයෙන් කළ ඉල්ලීම!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : පසුගියදා හටගත් ගංවතුරෙන්...

ජනපති හදිසි රැස්වීමක් කැදවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 03, කොළඹ LNW : අද (05)...

ආපදාවට ලක් වූ දුම්රිය සේවය යළි ගොඩගන්න දුම්රිය සේවක සාමූහිකය වැඩ අරඹයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටට සවියක් දුම්රියට ජවයක් නමින් ආපදාවට ලක්...

ජාතික ව්‍යසන පාත්‍ර ප්‍රදේශ ගැසට් කරයි!

කොළඹ LNW:පැවති අයහපත් කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා...