ජනපති සටනට ඩලස්ගේ නම සජිත් යෝජනා කරයි

නව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීම අද පාර්ලිමේන්තුවේදී සිදු කෙරිණි. වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඩලස් අලහප්පෙරුම මහතා සහ අනුර දිසානායක මහතා ඒ සඳහා ඉදිරිපත්ව තිබේ.

විශේෂත්වය වන්නේ ඩලස් අලහප්පෙරුම මහතාාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කිරීමයි. එම යෝජනාව ස්ථිර කළේ පොදුජන පෙරමුණේ සභාපති ජී.ඇල්. පීරිස් මහතා විසිනි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ගැඹුරු මිත්‍රත්වයේ බැඳීම!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : ජනතා විමුක්ති...

ඉරානයට එරෙහි ත්‍රස්ත ප්‍රහාරයකට සූදානම් වූ පුද්ගලයන් 6 දෙනෙක් ඝාතනය කෙරේ?

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 01: ඉරානයේ ඉස්ලාමීය...

‘හෙළ සිනමා වංශකතාවේ නොමැකෙන ස්වර්ණමය සලකුණ’ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මතකාවර්ජන

සටහන : සශිකලා මධුෂාණී “වැලිකතරේ” වික්‍රම රන්දෙනිය, “ගම්පෙරළියේ” ජිනදාස, “සරුංගලේ”...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදීම : අත්අඩංගුවට ගත් සිරස කැමරා ශිල්පියා පොලිස් ඇප මත නිදහස් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්...