වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

දින කිහිපයක සිටම, වරාය පරිශ්‍රය තුළ බහාලුම් පටවා ගත් ලොරි රථ 300කට වැඩි ප්‍රමාණයක් සිරවී ඇති බව බහාලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා සඳහන් කළේ, පැවති ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට ලැබෙන ආධාර සහ උත්සව සමය තුළදී මෙරටට ආනයනය කරන භාණ්ඩය හේතුවෙන් එම තත්ත්වය හටගෙන ඇති බවයි.

මෙරටට ආනයනය කරන බහාලුම් නිශ්කාෂන කිරීම නිසි ක්‍රමවේදයක් හරහා සිදු නොවුණහොත් ඉදිරි දින කිහිපය තුළදී බහාලුන් රථ විශාල ප්‍රමාණයක් වරාය පරිශ්‍රයේ සිරවීමට හැකියාවක් පවතින බවද බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේය .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත රාජපක්ෂගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී. රඛිත ෆෝනුත් ඕෆ් කරන් පනී !

හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ නිවසට...

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...