අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනමින්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW :

යුධ හමුදාවේ සහයෝගය යටතේ දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන්ද ඒකාබද්ධව , ජල ගැලීම් හේතුවෙන් හානි වු අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල කඩිනමින් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

පසුගිය දා ජල ගැලීම් හේතුවෙන් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන රැසකට හානි සිදුව තිබූ අතර, වන්නි යුධ හමුදා නිළධාරීන් විසින් අනුරාධපුරය සිට යාපනය දක්වා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සහයෝගය ලබාදෙමින් සිටින බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නඩු දාන්නෙ කොහෙද? සුරේෂ් ජස්වර්ගෙන් අසයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 17, කොළඹ LNW: ජස්වර් උමාර් පාපන්දු සම්මේලන...

ජර්මනිය සහ ලක්සම්බර්ග් විසින් යුරෝ මිලියන 5,000 ක ආපදා ආධාර රැගෙන දිවයිනට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ LNW : අද (17) අලුයම...

අඳුරගන්න ම බැරි අඳුරක

අඳුරටමං කැමතිකවි කැලැත්තෙන හින්දයිඅඳුරගන්නම බැරි. ගන්න ඔයකවි රොඩුබොඩුඅහකටඇහිපිලි නඟන මැසිවිලිකරදරයි...

බාල ඖෂධ : ඉන්දියානු හොර ගිවිසුම් ගැන අපි කළ අනතුරු හැඟවීම් අද යතාර්ථයක් වෙලා – පුබුදු ජයගොඩ

සටහන - රුවන් නෙළුගොල්ල Maan Pharmaceuticals Ltd නම් ඉන්දියානු සමාගම...