ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW :

ජපානයේ Noritake Company Limited ආයතනය විසින් , ආපදා තත්ත්වයෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රදානයක් සිදු කර ඇති බව වාර්තා වේ.

අද ( 18 ) දින ඊට අදාල චෙක්පත Noritake Lanka Porcelain ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ Kenji Obara මහාතා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිලිගැන්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු වූ බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...