පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් ජොන්ස්ටන්ගේ පුත් අත්අඩංගුවට!

0
377

රෂිකා හෙන්නායක දෙසැම්බර් 30, කොළඹ ,LNW :

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, සතොස යටතේ පැවති ලොරි රථයක් සහ තවත් වාහන කිහිපයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් බව සඳහන් වේ.