ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ විශේෂ රැස්වීම ඇරඹෙයි!

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ විශේෂ රැස්වීමක් මේ වන විට මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්වෙයි.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පැවැත්වෙන පළමු ආණ්ඩු පක්ෂ රැස්වීම මෙයයි.

හෙට දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර හදිසි නීතිය සම්මත කර ගැනීම, සර්ව පාක්ෂික ආණ්ඩුව ගොඩනගාගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී සකාච්ජාවට බදුන්වන බව සඳහන්.

කෙසේවෙතත් විපක්ෂය ලෙස සමඟි ජන බලවේගය සහ එම සන්ධානයහදිසි නීතිය සම්මත කර ගැනීමට සහය නොදැක්වීමටයි තීරණය කර ඇත්තේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර ශ්‍රී දළදා මාළිගාවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසර 28ක්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, කොළඹ LNW : 1998 ජනවාරි 25 වන...

ධනවාදී හොඳ ගැහැණියට වඩා සමාජවාදී නරක ගැහැණිය හොඳ ද? “විකඩ්” තුළින් දිගහැරෙන සමාජ යතාර්ථය

සටහන – පුලී ජනවාරි 25, කොළඹ (LNW): Wicked සරල නාට්‍යමය ප්‍රතිවෘත්තියක් ලෙස...

ඉන්දුනීසියාවේ නායයාමකින් 10 දෙනෙකු ජීවිතක්ෂයට: 80ක් අතුරුදහන්!

රෂිකා හෙන්නායක ජනවාරි 25, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දුනීසියාවේ බටහිර...

ග්‍රීන්ලන්තයේ විදුලිය ඇනහිටීමක් සහ තද සුළං….

රෂිකා හෙන්නායක ජනවාරි 25 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ජනාධිපති...