ඉස්සරහට එන්නේ රනිල්ට අමාරු කාලයක් – අන්තරෙන් අනතුරු ඇඟවීමක්!(VIDEO)

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.

ඒ, අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැන්නීම සඳහා වඩාත් සංවිධානාත්මකව මැදිහත්වන බවයි මුදලිගේ කියාසිටියේ.

සිරගෙවල් ලොකු කරගන්නා ලෙසත්,තවත් වෙඩි උණ්ඩ,කඳුළු ගෑස් ගෙන්වා තබා ගන්නා ලෙස තමන් අවධාරණයෙන් පවසන බවද ඔහු පැවසුවේය.

මර්දනයට බිය නොවී අරගලය ජයග්‍රහණයේ දිශානතියට ගෙන යමු යන්න ජනතාවටද සිහිපත් කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනාමයේ චාමික ඩුබායි හී දී මහානාමයක් වෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: ඇගෙනිස්තානය සහ ශ්‍රී ලංකාව...

පාසල් සිසුන්ට දෙසැම්බර් මාසය පුරාවට ගමනාගමන මණ්ඩලයෙන් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW : අද (16) සිට...

හොංකොංහි ධනපතියකු වන ජිමී ලායිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): හොංකොංහි...