පස්සේ දොරෙන් ආවත් රනිල්ට නිවැරදි වෙන්න තිබුණ අවස්ථාව නැති කරගත්තා – ඩිලාන් (VIDEO)

Date:

පස්සේ දොරෙන් බලයට ආවත් රනිල් වික්‍රමසිංහ මහතාට නිවැරදි වීමට තිබුණ අවස්ථාව නැති කරගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසුවේය.

ඒ, අද (28) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

අරගලයේ සිටි පිරිස ඉල්ලා සිටියේ බටලන්ද මොඩලයේ සිස්ටම් චේන්ජ් එකක් නොවන බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

හදිසි නීතිය සම්මත නොකර අරගලය විසින් ඉල්ලා සිටි සර්ව පාක්ෂික ආණ්ඩුව සෑදීමට වික්‍රමසිංහ මහතාට ඉඩ තිබුණු බව ඔහු සඳහන් කරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනය දරුවන්ට එරෙහි අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම නියම කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 07, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය බාලවයස්කාර දරුවන්ගේ...

යෝධයා මීටර් 60 අවසාන තරගයේදී ආසියාවේ හත්වැන්නා වෙයි – අද මධුශිකා සහ මෙත්මි තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චීනයේ ටියන්ජින් හී පැවත්වෙන...

අපිට ගැහුවොත් අපිත් ගහනවා. ඒක තමයි දේශපාලනයේ විදිහ. ඒවා ගැන ප්‍රශ්න කරන්න එපා ! – ඇමති ලාල්

තමන්ට යම්කිසිවකු නිරපරාදේ මතවාදීව පහරදෙන්නේ නම් තමනුත් පෙරළා පහරදෙන...