සිරිත් මල්දම කියවන ගමන් අරගලය ගැන හිතුවොත් අරගලය අහිංසකද නැද්ද කියල තේරෙයි! (VIDEO)

Date:

අරගලය ප්‍රජාතන්ත්‍රවාදී නොවන අතර එය අහිංසකද නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න මහතාට, සජිත් ප්‍රේමදාස මහතාට පහර දීම, අනුර කුමාර මහතාට හූ කියා පැන්නීම,වසන්ත සමරසිංහ මහතාට පහර දීමට උත්සහ කිරීම,හමුදා නිලධාරීන් දෙදෙනෙකුට පහර දී තුවාල කිරීම යන කාරණා දෙස බලන විට අරගලයක් තුළ එවැනි ක්‍රියා අහිංසක නොවන බවයි ප්‍රේමරත්න මහතා සඳහන් කරන්නේ.

සිරිත් මල්දම පොත කියවන අතර රගලය ගැන හිතුවොත් අරගලයේ සිටි අයගේ හොඳ නරක වැටහෙනු ඇති බව ඔහු කියාසිටියි.

ආගමික නායකයින්ද එයට මැදිහත් වී සිදුකළේ ජනතාව ඇවිස්සීම බවද ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...

ඉදිරි වසර 05ක කාලය තුළදී මෙරට නිවාස අවශ්‍යතාව සපුරාලීමට සැලසුම්!

කොළඹ LNW:මෙරට නිවාස අවශ්‍යතාව ඉදිරි වසර 05ක කාලය තුළදී...

රටේ ක්‍රිකට් ගැන සැබෑ කියවීමක් වෙමින් කාන්තා ක්‍රිකට් සූරතාව නාවික හමුදාව දිනා ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: පළමු පෙළ කාන්තා සීමීත පන්දුවාර...